TISL requests information on Sinopharm vaccine from the National Medicines Regulatory Authority

167925545_2972389423003649_1110448455479901015_n

TISL requests information on Sinopharm vaccine from the National Medicines Regulatory Authority

Transparency International Sri Lanka (TISL) has filed a Right to Information request with the National Medicines Regulatory Authority (NMRA) calling on the authority to publicise the manner in which approvals were granted for the Chinese manufactured Sinopharm COVID19 vaccine.

The RTI calls on the NMRA to release a certified copy of the meeting minutes of the NMRA, in which a decision was reached to grant approval to provide the Sinopharm vaccine to Chinese nationals living in Sri Lanka.

TISL has also called for the release of the technical evaluation report by the NMRA experts committee on the Sinopharm vaccine.

 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය(TISL), ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙත තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතක් යොමු කරමින්,චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් 19 එන්නත සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රමවේදය ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන ජාතිකයින්ට සිනොෆාම් එන්නත සැපයීම සඳහා අනුමැතිය ලබා දීමට තීරණය ගත්,ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රැස්වීම් වාර්තාවේ සහතික කළ පිටපතක් නිකුත් කරන ලෙස ද TISL ආයතනය ඉල්ලා සිටියා.

TISL ආයතනය තවදුරටත්, සිනොෆාම් එන්නත පිලිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටු තාක්‍ෂණික ඇගයීම් වාර්තාව ද නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා.

 

சீனாவின் தயாரிப்பான சினோபர்ம் கோவிட்- 19 தடுப்பூசிகளை வழங்க அனுமதியளிக்கப்பட்ட முறை தொடர்பாக தேசிய மருந்துகள் ஒழுங்குபடுத்தல் அதிகார சபையிடம் (NMRA) ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீலங்கா (TISL) நிறுவனம் தகவலுக்கான விண்ணப்பத்தினூடாக கோரியுள்ளது.

இலங்கை வாழ் சீன பிரஜைகளுக்கான சீனோபார்ம் தப்பூசிகளை வழங்குவதற்கான தீர்மானம் மேற்கொள்ளப்பட்ட கூட்ட அறிக்கையின் சான்றுப்படுத்தப்பட்ட பிரதிகளை தகவலுக்கான விண்ணப்பத்தினூடாக கோரப்பட்டுள்ளது.

சினோபார்ம் தடுப்பூசி தொடர்பாக NMRA நிபுணர் குழுவின் தொழில்நுட்ப மதிப்பீட்டு அறிக்கையை வெளியிடுமாறு TISL நிறுவனமானது மேலும் குறிப்பிட்டுள்ளது.

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *