තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 13 වන දින වැලිගම සහන සංවර්ධන පදනම් ආයතනයෙහි දී පවත්වන ලදි. සහන සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතන විසින් සපයන ලදි.
ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික නායකයන් ද ඇතුළු ව 30කට ආසන්න පිරිසක් සහභාගී වූ ... Read More