Category: RTI – Right to Information

mirissa 3

08

Mar2022
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 28 වන දින මිරිස්ස ශ්‍රී ඉන්ද්‍රරතන මහා විද්‍යාලයේ දී පවත්වන ලදි. ගාල්ල දිස්ත්‍රික් තොරතුරු දැනගැනීමේ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතන විසින් සපයන ලදි. 50කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේ දී තොරතුරු දැනගැනීමේ පනත ... Read More
Kamburugamuwa 3

28

Feb2022
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 08 වන දින කඹුරුගමුව පුෂ්පගිරි විහාරයේ දී පවත්වන ලදි. Voice of Talent ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතන විසින් සපයන ලදි. 30කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳවත්, ApeSalli ... Read More
February 28, 2022Thisaranie Wijayabandara
Anuradhapura 1

21

Feb2022
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 18 වන දින අනුරාධපුරයේ දී පවත්වන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ RTI මධ්‍යස්ථානය වන SAFE පදනම විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසිනි. තොරතුරු දැනගැනීමේ අයිතියෙහි වැදගත්කම පිළිබඳ උනන්දුවක් දක්වන 50 දෙනෙක් මේ ... Read More
February 21, 2022Thisaranie Wijayabandara
Ruhunu Cultural Centre

18

Feb2022
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 03 වන දින රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. හම්බන්තොට දිස්ත්‍රික් පරිසර කමිටු සභාපති යූ. ඒ. ආරියසේන විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතන විසින් සපයන ලදි. මෙම වැඩසටහනේ දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳවත් ApeSalli වෙබ් ... Read More
February 18, 2022Thisaranie Wijayabandara