Category: PPPR – 2015 General Election

14

Aug2015
2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය පොදු දේපල අයථා පරිහරණය පිළිබඳව මේ වනවිට පැමිණිලි 266 ක් අප වෙත ලැබී ඇති අතර ඉන් පැමිණිලි 57 ලැබී ඇත්තේ රජයේ සේවකයන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීම සම්බන්ධවය. තවත් පැමිණිලි 62 ක් රජයේ වාහන අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ලැබී ඇති අතර තවත් පැමිණිලි ... Read More
August 14, 2015admin

11

Aug2015
රජයේ විවිධ ආයතන වලට අයත් මෝටර් රථ 300 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ආපසු භාරදීමට කටයුතු කර නොමැති බව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු රජයේ ආයතන වලින් ලැබූ තොරතුරු ම`ගින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, පළාත් සභා මැති ඇමතිවරුන්, පළාත් ... Read More
August 11, 2015admin

11

Aug2015
ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග අමාත්‍ය, එක්සත් ජාතික පක‍ෂයේ මහ ලේකම් හා එ.ජා.ප. යේ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කබීර් හෂීම් මහතා ඔහු අමාත්‍ය ධූරය දරණ එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට අයත් මානව හා භෞතික සම්පත් මැතිවරණ නීති කඩමින්, මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන බවට අපගේ නිරීක‍ෂකයින් අප වෙත තොරතුරු වාර්තා කර ... Read More
August 11, 2015admin

04

Aug2015
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන අතර පසුගිය දින 05 ක කාලය තුළ පමණක් රාජ්‍ය සේවකයන් 600 කට ආසන්න පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීම නිරීක්ෂණය කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන විසින් කටයුතු කරනු ... Read More
August 4, 2015admin