Sinhala Articles
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 18 වන දින අනුරාධපුරයේ දී පවත්වන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ RTI මධ්‍යස්ථානය වන SAFE පදනම විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසිනි.
තොරතුරු දැනගැනීමේ අයිතියෙහි වැදගත්කම පිළිබඳ උනන්දුවක් දක්වන 50 දෙනෙක් මේ ... Read More