Category: New Activities

Anuradhapura 1

21

Feb2022
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 18 වන දින අනුරාධපුරයේ දී පවත්වන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ RTI මධ්‍යස්ථානය වන SAFE පදනම විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසිනි. තොරතුරු දැනගැනීමේ අයිතියෙහි වැදගත්කම පිළිබඳ උනන්දුවක් දක්වන 50 දෙනෙක් මේ ... Read More
February 21, 2022Thisaranie Wijayabandara
Weligama 1

17

Feb2022
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 13 වන දින වැලිගම සහන සංවර්ධන පදනම් ආයතනයෙහි දී පවත්වන ලදි. සහන සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතන විසින් සපයන ලදි. ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික නායකයන් ද ඇතුළු ව 30කට ආසන්න පිරිසක් සහභාගී වූ ... Read More
February 17, 2022Thisaranie Wijayabandara
Kilinochchi 2

14

Feb2022
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද්විත්වයක් 2022 ජනවාරි මස 18 වන දින කිලිනොච්චියේ දී පවත්වන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ RTI මධ්‍යස්ථානය වන OISD ආයතනය විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසිනි. එක් වැඩසටහනක් පොදු මහජනතාව වෙනුවෙන් පැවැත්වූ අතර අනෙක් වැඩසටහන ... Read More
February 14, 2022Thisaranie Wijayabandara