2020 සුපිළිපන් ප්‍රණාම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ අනුමැතිය නොලැබීම නිසා දේවානි ජයතිලක මහත්මිය වැඩසටහනේ ඉදිරි අදියර සමඟ සම්බන්ධ වීමට අකමැත්ත ප්‍රකාශ කර සිටි හෙයින්, ඇයගේ ඉල්ලීමට අනුව ඇයව වැඩසටහනින් ඉවත් කිරීමට සිදු වූ බවට අප ආයතනය අවධාරණය කරයි.
"සුපිළිපන් ප්‍රණාම" වැඩසටහන Accountability Lab (https://accountabilitylab.org/) නැමැති ගෝලීය සිවිල් සමාජ සංවිධානයේ සංකල්පයක් වන ... Read More