වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ නීතිය පිළිබඳව LGBTIQ ප්‍රජාව සහ ලිංගික ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

LGBTIQ 1

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ නීතිය පිළිබඳව LGBTIQ ප්‍රජාව සහ ලිංගික ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතෙහි ඇතුළත් නීතිමය තත්ත්වයන් පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි මස 12 වන දින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි රාජ්‍ය අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ නීතිඥ මහේෂි හේරත් විසිනි.

LGBTIQ ප්‍රජාව, ලිංගික ශ්‍රමිකයන් සහ LGBTIQ අයිතීන් වෙනුවෙන් හඬක් නගන ක්‍රියාකාරී සංවිධාන නියෝජනය කරමින් 50කට අධික පිරිසක් මීට සහභාගී වූහ.

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *