තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

Ruhunu Cultural Centre

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ApeSalli පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 03 වන දින රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. හම්බන්තොට දිස්ත්‍රික් පරිසර කමිටු සභාපති යූ. ඒ. ආරියසේන විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතන විසින් සපයන ලදි.

මෙම වැඩසටහනේ දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳවත් ApeSalli වෙබ් අඩවිය සහ දුරකතන යෙදවුම පරිශීලනය කරන ආකාරයත් පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදි.

 

மாத்தறையில் இடம்பெற்ற தகவல் அறியும் உரிமைச் சட்டம் மற்றும் ApeSalli.lk இணையத்தளம் தொடர்பான விழிப்புணர்வுச் செயற்திட்டம்

தகவல் அறியும் உரிமைச் சட்டம் மற்றும் ApeSalli.lk எனும் இணையத்தளம் பற்றிய விழிப்புணர்வு நிகழ்வொன்று 2022 ஆம் ஆண்டு பெப்ரவரி மாதம் 03 ஆம் திகதியன்று ருஹுனு கலாச்சார மையத்தில் இடம்பெற்றது. இந்நிகழ்வுக்கு ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா நிறுவனமானது வளவாளராக செயற்பட்டது.

இந்நிகழ்வில் தகவல் அறியும் உரிமைச் சட்டம் மற்றும் ApeSalli.lk எனும் இணையத்தளத்தை எவ்வாறு பயன்படுத்துவது போன்ற விடயங்களும் கலந்துரையாடப்பட்டன.

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *