ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් කන්තලේ දී

IMG-20220314-WA0061

ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් කන්තලේ දී

ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් 2022 මාර්තු 14 වන දින කන්තලේ දී පවත්වන ලදි. මෙය සංවිධානය කිරීමත් සම්පත් දායකත්වයත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති ආධාර වෙනුවෙන් පෙනී සිටීමේ මධ්‍යස්ථානය (ALAC) සිදු කර ඇත.

කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය කරමින් ග්‍රාමීය ප්‍රදේශ රැසකට ගොස් ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ යථාර්ථය ජනතාවට පැහැදිලි කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ විය. කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දුන් සහය ද මෙම වැඩසටහන සාර්ථක වීමට හේතු විය.

கந்தளாயில் இடம்பெற்ற நுண்நிதிக் கடன் தொடர்பான கருத்தரங்கு

2022 மார்ச் மாதம் 14 ஆம் திகதியன்று நுண்நிதிக் கடன் தொடர்பான கருத்தரங்கு ஒன்று கந்தளாயில் இடம்பெற்றது. இக்கருத்தரங்கை ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா நிறுவனத்தின் சட்ட ஆலோசனை மையமானது (ALAC) வளவளராக செயற்பட்டது.

கந்தளாய் பிரதேச செயலகப் பிரிவினை மையமாக கொண்ட பல கிராமப் பகுதி மக்களுக்கு நுண்நிதிக் கடன் தொடர்பான விளக்கங்களை வழங்குவதே இந்த நிகழ்ச்சித் தொடரின் நோக்கமாகும். இக்கருத்தரங்குக்கு கந்தளாய் பிரதேச செயலகத்தின் ஆதரவு கிடைத்தமை அதன் வெற்றிக்கு உறுதுணையாக அமைந்தது.

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *